රැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තය නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

රැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තය නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

දෙවැනි එලිසබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තය මෙම මස 26 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් සඳහන් කළේ, රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වීම සදහා ඇය ලබන 14 වනදා ඇය නවසීලන්තයේ සිට ලන්ඩනය බලා පිටත් ව යන බව යි.

Share This