ශ්‍රී ලංකාවට එරෙහි මුලික කෙටුම්පතක්

ශ්‍රී ලංකාවට එරෙහි මුලික කෙටුම්පතක්

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි මුලික කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසියට ඉදිරිපත් කිරීමට සුදානම් වන බව වාර්තා වනවා

මෙය කෙටුම්පත් කර ඇත්තේ රටවල් හතක් එකතුවයි.

Share This