ඉන්දියාවේ ගවයින් අතර ලම්පි වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

ඉන්දියාවේ ගවයින් අතර ලම්පි වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

ඉන්දියාවේ ගවයින් අතර ලම්පි වෛරසය ව්‍යාප්ත වීම සීඝ්‍රයෙන් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ දිස්ත්‍රික්ක 25කට ඉන් බලපෑම් එල්ල වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මෙම වෛරසය ගවයින් අතර පැතිර යන චර්ම රෝගයක් වනවා.

මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවන බවයි පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ.

මැස්සන් මදුරුවන්, කිනිතුල්ලන් හරහා මෙම රෝගය පැතිර යන බවද සඳහන්.

Share This