උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 5ක් ජීවිතක්ෂයට

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 5ක් ජීවිතක්ෂයට

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ රේලීහි නේවාසික ප්‍රදේශයක වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය අය අතර රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් දෙපාර්තමේන්තු නිලධාරියෙකු ද සිටින බව නගරාධිපති මේරි-ඇන් බෝල්ඩ්වින් සඳහන් කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවේ සිටින බව පවසමින් රේලි පොලිස් දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This