ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බහරේනයට

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බහරේනයට

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බහරේනයේ සන්චාරයකට එක් වී තිබෙනවා.

ගල්ෆ් කලාපීය මුස්ලිම් රාජ්‍යක් වන බහරේනයට ශුද්ධෝත්තම පාප් වහ්න්සේ කෙනෙකු පැමිනි පලමු අවස්තව මෙය වනවා.

එහිදී බහරේනයේ රජු හමාද් බින් ඊසා අල් කලීෆා හමුවී ශුද්ධෝත්තම පාප් වහන්සේ සාකච්ඡා පවත්වා තිබෙනවා.

Share This