HomeWorld Newsස්පාඤ්ඤය සහ ජපානය ජය ගනීNovember 24, 2022 7:26 am 0පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග දෙකකින් ජය ගැනීමට ස්පාඤ්ඤය සහ ජපානය සමත් වුණා. ස්පාඤ්ඤය ගෝල 7- 0ක් ලෙස කොස්ටරිකා කණ්ඩායම පරාජය කළ අතර ජපානය හමුවේ 2-1ක් ලෙස පරාජයට පත් වූයේ ජර්මානු කණ්ඩායමයි. Share This