HomeWorld Newsජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය සමවේNovember 28, 2022 8:23 am 0ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය 1-1ක් ලෙස සම තත්වයෙන් නිමා වුණා. ජපානය සමග පැවති තරගය කොස්ටරිකා රාජ්‍යය 1-0ක් ලෙස ජයගත් අතර බෙල්ජියමට එරෙහි තරගය මොරොක්කෝව 2-0ක් ලෙස ජයගත්තා. Share This