චීනයේ හිටපු ජනපති Jiang Zemin සිය දිවි සැරිය නිම කරයි

චීනයේ හිටපු ජනපති Jiang Zemin සිය දිවි සැරිය නිම කරයි

චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන Jiang Zemin මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මිය යනවිට ඔහු 96 වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This