මාස හයක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් පෘථිවියට පැමිණේ

මාස හයක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් පෘථිවියට පැමිණේ

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක මෙහෙයුමක් නිම කිරීමෙන් පසු චීන ගගනගාමීන් තිදෙනෙකු නැවත පෘථිවියට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

නොවැම්බර් මාසයේදී නිම කරන ලද Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවසන් ඉදිකිරීම් අදියර අධීක්ෂණය කිරීම සඳහා ඔවුන් ජුනි 5 වන දින අභ්‍යවකාශයට පිටත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

චීනයේ අභ්‍යවකාශ ඒජන්සිය මෙම මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක බව ප්‍රකාශ කර තිබෙනවා

Share This