යුක්‍රේන ජනතාව ගැන සිහි කරමින් ‘දුක් වූ ‘ ශුද්ධෝත්තම පාප් වහන්සේ

යුක්‍රේන ජනතාව ගැන සිහි කරමින් ‘දුක් වූ ‘ ශුද්ධෝත්තම පාප් වහන්සේ

ශුද්ධෝත්තම පාප් වහන්සේ මධ්‍යම රෝමයේ පැවති සාම්ප්‍රදායික යාඥාවකදී යුක්‍රේනියානුවන් විඳින දුක් වේදනා ගැන සඳහන් කරමින් සිටි අවස්ථාවක දුකට පත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුක්රේනියානුවන් ගැන සඳහන් කරන විට පාප්තුමාගේ කටහඬ වෙව්ලන්නට වූ අතර තත්පර 30 ක් පමණ කතා කිරීමට නොහැකිව සිටි බවත් නැවත යාඥාව ආරම්භ කරන විට ශුද්ධෝත්තම පාප් වහන්සේගේ කටහඬ ගැහෙන්නට වූ බවත් එම වාර්තාවල සඳහන් වනවා.

Share This