ලාඕස් ප්‍රාන්තයේ සිදුවූ සැක කටයුතු කාන්තා මරණය

ලාඕස් ප්‍රාන්තයේ සිදුවූ සැක කටයුතු කාන්තා මරණය

ලාඕස් ප්‍රාන්තයේ 30 හැවිරිදි කාන්තාවක් සැකකටයුතු ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව අයර්ලන්ත පොලිසිය සඳහන් කර තිබෙනවා

මවුන්ට්මෙලික්හි පිහිටි නිවසකදී කාන්තාව බරපතල තුවාල සහිතව සොයා ගෙන ඇති අතර පසුව ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සැකපිට 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Share This