ප්‍රබල පක්ෂ දෙකක ඉරණම ගැන හිටපු ඇමති මර්වින්ගෙන් අනාවැකි – (VIDEO)

ප්‍රබල පක්ෂ දෙකක ඉරණම ගැන හිටපු ඇමති මර්වින්ගෙන් අනාවැකි – (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ අවමංගල කටයුතු සිදු කිරීමට කනත්තට ගෙන යාමට ඉඩ නොදී ජනතාව ගල් ප්‍රහාර එල්ල කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වන අදහස් කිහිපයක් පහතින් නැරඹිය හැකියි.

Share This