ලෝක පාපන්දු කිරුළ කාටද ? –  තීරණය අද

ලෝක පාපන්දු කිරුළ කාටද ? – තීරණය අද

ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර අද (18) පැවැත්වීමට නියමිතයි.

මේ අතර පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවති තරගයේ දී ගෝල 2-1ක් ලෙස මොරොක්කෝව පරාජය කරමින් ක්‍රොඒෂියාව ජය ගත්තා.

 

Share This