කැනඩාවේ වෙඩි තැබීමක් -5ක් මරුට

කැනඩාවේ වෙඩි තැබීමක් -5ක් මරුට

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ මහල් නිවාස සංකීර්ණයකට ඇතුළු වී තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

වෙඩි තැබූ පුද්ගලයාට එරට පොලිසිය වෙඩි තබා ඝාතනය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ටොරොන්ටෝ සිට කිලෝමීටර් 30ක් (සැතපුම් 19) උතුරින් වෝගන්හි පිහිටි ගොඩනැගිල්ලකටයි මෙම පුද්ගලයා ඇතුළු වී වෙඩි තබා තිබෙන්නේ

තුවාල ලැබූ තවත් අයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This