කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක් (VIDEO)

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක් (VIDEO)

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ ,නාවික සහ මෙහෙයුම් ,මුල්‍ය ,තොරතුරු තාක්ෂණ සහ සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයින් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ට වීසා නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ

 

 

Share This