චීනයේ පාලමක් මත වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටෙයි -අයෙක් මරුට (VIDEO)
පැවති අධික මීදුම් තත්ත්වය නිසා චීනයේ ෂෙන්ග්ෂෝ නගරයේ පාලමක් මත වාහන 200කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මෙහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා
අනතුර සිදු වූ ස්ථානයේ බොහෝ පිරිසක් තුවාල ලබා සිරවී සිටි බවත් ගිනි නිවන ඒකකය එම ස්ථානයට ගිනි නිවන රථ 11 ක් සහ ගිනි නිවන භටයින් 66 ක් යවා ඇති බවත් එරට මාධ්‍ය පවසනවා
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
25 days till chinese New Year. Zhengxin Yellow River Bridge in ☭#china's Zhengzhou (home of deadly man-made floods in 2021 killing 10k & recent Foxconn "Great Escape"), more than 400 vehicles collided in a row due to reckless drivers, heavy fog & black ice on the road. pic.twitter.com/P9DNZRg1XT
— Northrop Gundam 💎∀🦅⚔️☭⃠ (@GundamNorthrop) December 28, 2022