අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කිරීමක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් (VIDEO)
අවස්ථා දෙකකදී සියයට 65 කින් හෝ 75 කින් විදුලිබිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සක්වල 54 වන බස් රථය අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසලට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.
එමෙන්ම තමන් ගැන සිතන දේශපාලන ක්‍රමවේදය හේතුවෙන් ආර්ථික වශයෙන් රට කඩා වැටුණු බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නා.