ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා මුහුණ දුන් බිහිසුණු අනතුරේ වීඩියෝ දර්ශන

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා මුහුණ දුන් බිහිසුණු අනතුරේ වීඩියෝ දර්ශන

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් දිල්ලියේ සිට සිය නිවස බලා යමින් සිටියදී මුහුණ දුන් බිහිසුණු රිය අනතුරේ වීඩියෝ දර්ශන විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අද ( 30) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවත් නර්සන් දේශසීමාව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බවත් සඳහන් වනවා

අනතුරින් පසු මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ඔහුගේ පාදයට සහ හිසට තුවාල වී ඇති අතර ප්‍රතිකාර සඳහා ඩේරාඩුන් හි පෞද්ගලික රෝහලකට ගෙන ගොස් තිබෙනවා

අනතුර සිදුවී මිනිත්තු කිහිපයකින් මෝටර් රථය ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එම වීඩියෝ දර්ශන පහතින් නැරඹිය හැකියි

Share This