දින ගණනක් කුහරයක සිරවී සිටි වියට්නාම දරුවා ජීවිතය හැර යයි

දින ගණනක් කුහරයක සිරවී සිටි වියට්නාම දරුවා ජීවිතය හැර යයි

කොන්ක්‍රීට් කුහරයකට වැටුණු 10 හැවිරිදි වියට්නාම පිරිමි ළමයා මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා

ඉදිකිරීම් ස්ථානයක පරණ යකඩ සොයමින් සිටියදී කොන්ක්‍රීට් කුහරයට මෙම දරුවා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ

වියට්නාම බලධාරීහු දරුවා බේරා ගැනීමට දැඩි ලෙස උත්සාහ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This