ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට  ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අවම වශයෙන් පුද්ගලයින් විසි දෙනෙකු පමණ මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ කරන බවයි.

ගොඩනැගිල්ල තුළට පැමිණ පුපුරවා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථව ගොස් ඇති අතර අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අසලදී පිපිරිම සිදුව තිබෙනවා.

මෙහිදී පිපිරුමක් සහ පසුව වෙඩි තැබීමක් සිදුවූ බවට ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This