චීනයේ කොවිඩ් ආසාදිතයින් මිලියන 900 ඉක්මවයි -විදෙස් මාධ්‍ය

චීනයේ කොවිඩ් ආසාදිතයින් මිලියන 900 ඉක්මවයි -විදෙස් මාධ්‍ය

ජනවාරි 11 වනදා වනවිට චීනයේ මිලියන 900ක ජනතාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව පීකිං විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව හෙළිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ රටේ ජනගහනයෙන් 64% කට වෛරසය ඇති බවයි.

ගන්සු පළාතේ ජනහහනයෙන් 91% කට වෛරසය ආසාදනය වී ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දෙන අතර යුනාන් පළාතේ 84% කට සහ කිංහායි පළාතෙන් 80%ක් වාර්තා වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This