පැය 52කට පසුව සුන්බුන් අතරින් තවත් දරුවෙක් බේරා ගැනේ (PHOTOS )

පැය 52කට පසුව සුන්බුන් අතරින් තවත් දරුවෙක් බේරා ගැනේ (PHOTOS )

සුන්බුන් යට සිරවී සිටි තවත් දරුවෙක් බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පැය 52කට පසුව සුන්බුන් අතර සිටි පිරිමි ළමයෙකු බේරාගත් අයුරු දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍ය නිකුත් කර තිබෙනවා.

අට හැවිරිදි පිරිමි ළමයෙකුයි මෙලෙස සහන සේවකයින් විසින් බේරාගෙන තිබෙන්නේ

Yigit Cakmak ගොඩනැගිල්ලේ සිට එළියට ගත් පිරිමි දරුවා මව වෙත ගෙන ගොස් දෙන අයුරු ඡායාරූපවල දැක්වෙනවා.

Share This