මිචිගන් විශ්ව විද්‍යාලය අසළ වෙඩි තැබීමක් – තිදෙනෙක් මරුට

මිචිගන් විශ්ව විද්‍යාලය අසළ වෙඩි තැබීමක් – තිදෙනෙක් මරුට

මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය අසළ තුවක්කුකරුවෙකු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකුමිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකරු ද වෙඩි තබා ගෙන මිය ගොස් ඇති බවයි එම වාර්තාවල සඳහන්ව ඇත්තේ.

Share This