විස්සකට මරු කැඳවූ දකුණු අප්‍රිකාවේ අනතුර

විස්සකට මරු කැඳවූ දකුණු අප්‍රිකාවේ අනතුර

දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ මුදල් ප්‍රවාහනය කරමින් තිබූ තිබූ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බස් රථය පාලමකින් පහළ ගඟකට පෙරළී ඇති බවටයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ

බොහෝ දෙනා බස් රථය තුළ සිරවීම නිසා මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර අනතුරට හේතුව විමර්ශනය කෙරෙමින් පවතිනවා.

Share This