වතුර ඉල්ලූ ‘ ඉතියෝපියාවේ තිදෙනෙක් ‘ වෙඩි තබා මරලා

වතුර ඉල්ලූ ‘ ඉතියෝපියාවේ තිදෙනෙක් ‘ වෙඩි තබා මරලා

දකුණු වොල්කයිට් නගරයේ ජල හිඟයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ජනතාවට ඉතියෝපියානු ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී තවත් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නගරයේ උග්‍ර වන ජල හිඟය හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව නගරයේ ජල කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්ද මීට පෙර පවත්වා තිබෙනවා

Share This