පකිස්ථානයේ පෙට්‍රල් මිල ඉහළට

පකිස්ථානයේ පෙට්‍රල් මිල ඉහළට

පාකිස්ථානය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 22.20 කින් ඉහළ දමා තිබෙනවා.

එරට මුදල් අමාත්‍යංශය පැවසුවේ එය අද (16) සිට ක්‍රියාත්මක බවයි

එමෙන්ම රටේ මුදල් ඒකකයේ අගය පහත වැටීම හේතුවෙන් මෙලෙස පෙට්‍රල් මිල ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ

 

 

 

Share This