තුර්කි භූමිකම්පනයෙන් දිවි අහිමි වූ පාපන්දු ක්‍රීඩකයාගේ සිරුර හමු වෙයි

තුර්කි භූමිකම්පනයෙන් දිවි අහිමි වූ පාපන්දු ක්‍රීඩකයාගේ සිරුර හමු වෙයි

තුර්කි භූමිකම්පාවට හසු වූ හිටපු නිව්කාසල් යුනයිටඩ් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සුගේ Christian Atsu මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඔහු ජීවත් වූ ගොඩනැගිල්ලේ සුන්බුන් යට තිබී මළ සිරුර හමු වූ බවයි ක්‍රිස්ටියන් අට්සුගේ නියෝජිතයා ප්‍රකාශ කර ඇත්තේ

භූමිකම්පාවෙන් සති දෙකකට පසුව යි ඔහුගේ මළ සිරුර මෙලෙස සොයා ගනු ලැබුවේ

භූමිකම්පාවෙන් මේ වන විට 45,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Share This