
තුර්කි භූ කම්පනය අතරින් මිනිස්කම අවදී වේ – එරටින් ඇසෙන ලාංකේය දියණියකගේ මිනිසත්කම(VIDEO)
තුර්කියේ සිටින ශ්‍රී ලංකික කාන්තාවක් පිළිබඳව අද (20) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී කතාබහට ලක් වුණා.
ඇය,භූකම්පනයෙන් විපතට පත් පවුලක් සඳහා පිහිට වී ඇති අතර එය මාධ්‍ය මගින් අගය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.