නේටෝ නායකයින් ‘බැංකුවලට එරෙහිව’ නව සම්බාධක පැනවීමට සුදානම්

නේටෝ නායකයින් ‘බැංකුවලට එරෙහිව’ නව සම්බාධක පැනවීමට සුදානම්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනයේ පවතින ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නේටෝ නායකයින්ව හමුවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු දේශපාලනඥයන්ට, හමුදා නායකයින්ට සහ බැංකුවලට එරෙහිව නව සම්බාධක පැනවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තා මගින් සඳහන්ව ඇත්තේ.

 

 

Share This