චීනයේ නායක ෂී ජින්පින් ඉදිරි මාසවලදී රුසියාවට

චීනයේ නායක ෂී ජින්පින් ඉදිරි මාසවලදී රුසියාවට

චීනයේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා සහ රුසියාවේ ආරක්ෂක ප්‍රධානියා මොස්කව්හිදී හමුවී තිබෙන බව වාර්තා වනවා.

ඔවුන් සාකච්ඡා කිරිම සඳහා පැමිණෙන්නේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර වසරකට පමණ පසුව වීම විශේෂත්වයක් .

චීනයේ නායක ෂී ජින්පින් ඉදිරි මාසවලදී රුසියාවට පැමිණීමට සැලසුම් කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This