තුර්කියේ අදත් භූ කම්පනයක්

තුර්කියේ අදත් භූ කම්පනයක්

තුර්කියේ මලටියා ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබලත්වයකින් යුතුව හටගත් එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූ කම්පන තත්ත්වයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.

 

Share This