HomeLocal Newsපරණ රස්සාවට ‘යළිත් යන්න’ මහින්දගෙන් අයදුම්පතක්March 1, 2023 1:40 pm 0මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතා යළිත් මැතිවරණ කොමිසමට පත්වීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා. liveat8.lk වෙබ් අඩවිය කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ තමන් ඒ සඳහා අයදුම්පත් යොමු කළ බවයි. Share This