නිකොබාර් දූපත් කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

නිකොබාර් දූපත් කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

නිකොබාර් දූපත් කලාපයට රිච්ටර් මාපකයේ 5.0 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (06) අලුයම් කාලයේ නිකොබාර් දූපත් කලාපයේ මෙම භූමිකම්පාවක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This