චීන ජනපතිගේ මිතුරා නව අගමැති වෙයි

චීන ජනපතිගේ මිතුරා නව අගමැති වෙයි

චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග්ගේ සමීපතමයෙකු වන ලී කියෑන්ග් (Li Qiang) පත් කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම පාර්ලිමේන්තුවට යෝජනා කිරීමෙන් අනතුරුව නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ඇති බවයි

63 හැවිරිදි ඔහුට චීනයේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ වගකීම පැවරෙනු ඇති බව සඳහන්.

එමෙන්ම නව අමාත්‍යවරු පත් කිරීම හෙට (12) දිනයේ සිදු කිරීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This