ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා Brendan Fraser -හොඳම නිළිය Michelle Yeoh

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා Brendan Fraser -හොඳම නිළිය Michelle Yeoh

මේ වසරේ 95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙනවා

ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය The Whale චිත්‍රපටයේ Brendan Fraser වෙත හිමිවුණා

Everything Everywhere All at Once චිත්‍රපටයේ Michelle Yeoh හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත් අතර ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ආසියානු කාන්තාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

හොඳම සහය නිළියට හිමි සම්මානය Jamie Lee Curtis හට හිමි වූ අතර හොඳම සහය නළුවා ලෙස Ke Huy Quan සම්මානයට පාත්‍ර වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This