
දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී නවසීලන්තයේ කඩුලු 2ක් දැවී යයි
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වුණා.
තරගයේ ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.