ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කිරීමට මෙල්බර්න්හි සල්පිලක් (PHOTOS)

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කිරීමට මෙල්බර්න්හි සල්පිලක් (PHOTOS)

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී සල්පිලක් සංවිධානය කර තිබුණා.

එය සංවිධානය කර තිබුණේ මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විසිනුයි.

මෙම සල්පිල මගින් ලැබෙන සියලු ආදායම් ශ්‍රි ලංකාවේ දුෂ්කර පළාත්වල රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කරන බවයි සංවිධායකයන් වෙනුවෙන් වෛද්‍ය චමීර රණතුංග මහතා සඳහන් කළේ.

Share This