තුර්කියේ භූ කම්පා හානිය ඩොලර් බිලියන 104ක්

තුර්කියේ භූ කම්පා හානිය ඩොලර් බිලියන 104ක්

තුර්කියේ පසුගිය කාල සීමාවේ සිදු වූ භූ කම්පාවලින් සිදු වූ හානිය ඩොලර් බිලියන 104ක් ලෙසට ඇස්තමේන්තු කර ඇති බව එරට ජනාධිපති Recep Tayyip Erdogan ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ වීඩියෝ තාක්ෂනය ඔස්සේ පැවති සමුළුවකදියි.

Share This