භූ කම්පන ආසන්නයටම – පාකිස්ථානයත් සෙලවෙයි

භූ කම්පන ආසන්නයටම – පාකිස්ථානයත් සෙලවෙයි

පාකිස්ථානයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ඉන් මේ වනවිට පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් ඇති අතර තවත් 300කට ආසන පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

එම පිරිසෙන් 15 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් 200කට ආසන්න සංඛ්‍යාවක් සිහිසුන්ව සිට තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.

Share This