රුසියාවෙන් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර -3ක් මරුට

රුසියාවෙන් යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර -3ක් මරුට

රුසියානු හමුදා යුක්‍රේනයේ නගර කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති අතර, කියෙව් ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අගනුවරට පිටතින් පිහිටි Rzhyshchiv නගරයේ නේවාසික ගොඩනැගිලි දෙකක ඉහළ මහලට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි සඳහන් වන්නේ

විපතට පත්වූවන් අතර 11 හැවිරිදි දරුවෙකු ද සිටින බව වාර්තා වී තිබෙනවා

Share This