ඉරානයේත් භූ කම්පනයක්

ඉරානයේත් භූ කම්පනයක්

ඉරානයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ර්ච්ටර් මාපකයේ ඒකක 5.1 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

Share This