ජර්මනියේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

ජර්මනියේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

ජර්මනියේ – හැම්බර්ග්හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියට ටික වේලාවකට පෙර එය සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෙම මාසයට අදාළව සිදු වූ දෙවන වෙඩි තැබීම මෙය වීම ද විශේෂත්වයක්.

මේ මස මුලදී, හැම්බර්ග්හි සිදු වූ ප්‍රහාරයකදී ද එය කල බව කියන තුවක්කුකරු යැයි සැක කළ පුද්ගලයා ඇතුළුව අට දෙනකු මිය ගියා.

Share This