අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් තවත් ළමුන් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාට ද වෙඩි තබා ඇති අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා.

Share This