මෙක්සිකෝවේ සංක්‍රමණික මධ්‍යස්ථානයක ගින්නක් -37ක් මරුට (VIDEO)

මෙක්සිකෝවේ සංක්‍රමණික මධ්‍යස්ථානයක ගින්නක් -37ක් මරුට (VIDEO)

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ Ciudad Juárez හි සංක්‍රමණික මධ්‍යස්ථානයක ගින්නක් පැතිර ගොස් තිබෙනවා.

මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන මෙම මධ්‍යස්ථානය තුළ ගින්න හටගන්නා විට පුද්ගලයින් 70 දෙනෙකු පමණ සිට ඇති බවට විශ්වාස කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අවම වශයෙන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මරණයට පත්වූ බොහෝ දෙනෙක් එක්සත් ජනපදයට යාමට උත්සාහ කළ වෙනිසියුලානු ජාතිකයන් බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This