එක්සත් ජනපදයේ හෙලිකොප්ටර් අනතුරෙන් සෙබළුන් 9ක් මරුට

එක්සත් ජනපදයේ හෙලිකොප්ටර් අනතුරෙන් සෙබළුන් 9ක් මරුට

එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් කෙන්ටකි-ටෙනසි ප්‍රාන්ත මායිමට උතුරින් පිහිටි Trigg ප්‍රාන්තයේදී කඩා වැටීමෙන් පසු සෙබළුන් නව දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු සඳහන් කරනවා

අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එක් හෙලිකොප්ටරයක පුද්ගලයින් පස් දෙනෙකු ගමන් කරමින් සිටි අතර අනෙක් හෙලිකොප්ටරයේ හතර දෙනෙකු ගමන් කළ බව එරට හමුදා ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

Share This