අමෙරිකාවේ ප්‍රසංගයක් අතරතුර වහලයක් කඩා වැටෙයි

අමෙරිකාවේ ප්‍රසංගයක් අතරතුර වහලයක් කඩා වැටෙයි

අමෙරිකාවේ පැවති ප්‍රසංගයක් අතරතුර දී වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි එරට බලධාරීන් පවසන්නේ.

තුවාල වී සිටින පිරිස් රැගෙන යාම අඳහා ගිලන් රථ 20 ක් පමණ එම ස්ථානය වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රසංගය පැවති ස්ථානයේ වහලය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This