ඉතාලියේ තහනම් වූ CHAT GPT

ඉතාලියේ තහනම් වූ CHAT GPT

ලොව පුරා ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින කෘතීම බුද්ධි (AI) සේවාවක් වන CHAT GPT එරට තුල තහනම් කිරීමට ඉතාලිය කටයුතු කර තිබෙනවා.

මෙම කෘතීම බුද්ධි සේවාව අමෙරිකා එක්සත් ජනපදයේ OPEN AI ආයතනය විසින් නිර්මාණය කර තිබෙන අතර මෙමගින් පෞද්ගලිකත්වය සම්බන්ධව ගැටලු ඇතිකරන බවයි ඉතාලි ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවාව ඉතාලිය තුළ තහනම් කිරීමට කටයුතු කළ බව ආරක්ෂණ අධිකාරිය නිවේදනය කොට තිබෙනවා.

Share This