ප්‍රංශ ජනපති චීනයට

ප්‍රංශ ජනපති චීනයට

ප්‍රංශ ජනාධිපති Emmanuel Macron තෙදින සංචාරයක් සඳහා චීනයේ බීජිං වෙත පැමිණ තිබෙනවා.

සිය සංචාරය තුළ දී ප්‍රංශ ජනාධිපතිවරයා, චීන ජනාධිපති Xi Jinping හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී චීන-ප්‍රංශ සබඳතා පුළුල් කර ගැනීම මෙන්ම ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සිදුවනු ඇති බව සඳහන්.

Share This