අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 4.4 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේවෙතත් මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.
පසුගිය දින කිහිපයේදී ද අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබුණා.