උපන්දින සාදයක වෙඩි තැබීමක් -4ක් මරුට – බයිඩන් නීති අලුත් කිරීමේ සූදානමක්

උපන්දින සාදයක වෙඩි තැබීමක් -4ක් මරුට – බයිඩන් නීති අලුත් කිරීමේ සූදානමක්

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පැවති උපන්දින සාදයකට එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර සමහරු බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනාධිපති ජෝ බයිඩන් මෙම සිද්ධියෙන් පසු ගිනි අවි සඳහා වූ නීති අලුත් කිරීම සඳහා ඉල්ලීම් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වෙඩි තැබීමට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් තවමත් හෙළිදරව් වී නැහැ

Share This